Monday, June 30, 2014

  Tech  කතා 01   =>


අද මම ඔයලට ගෙනාපු Tech කතාව ගොඩක් දෙනෙක්ට තියන ප්‍රෂ්ණයක්..කොහොමද නිවරදිව SLT Wi-Fi  Router [ZTE ZXV10 W300] එකක්  Wireless Config (Wi-Fi Config) කරගන්නේ කියලා..??

             මමත් මේක හොයා ගන්ඩ ටිකක් මහන්සි වෙන්ඩ උනා මොකද මටත් මේ ප්‍රශ්නෙම තිබුනා අන්තිමට සොයන්නාට හම්බ වේ කතාව අැත්තක් උනා.. අහ්.. දැන් ඒ කතා වැඩක් නෑ... මෙන්න ක්‍රමය,






හරි එහෙනම් Configuration Part එකට යමු.. :-)



01. Internet Explorer, FireFox, Chrome...etc ඕන Browser එකක් Open කර ගන්න. කරගෙන Address Bar එකේ 192.168.1.1 යන IP එක Type කර Enter කරන්න.



02. දැන් මේ තිරය දිස්වේ මෙහි
    *   User Name - admin
    *   Password  - admin ලෙස type කරන්න මෙය මේම Router එකේ Default Password එක කිව්වොත් වඩාම නිවැරදි.


03. ඔන්න අපි එහෙනම් Router Log උනා.

04. හරි දැන් යන්න Interface Setup කියන Tab එකට. ඉන් පසුව දැන් යන්න Wireless කියන Tab එකට. Activated කරන්න.
     * SSID : Network සිංහලෙන් (කැමති නමක්)
     * Authentication Type : WPA-PSK/WPA2-PSK තොරන්න
     * Encryption : TKIP/AES
     * Pre Shared Key : Any Password (කැමති Password එකක්)



04. රූපයේ පහල කොටස. Save කරන්න 
                                                                                                                                              
05.දැන් වඩේ ඉවරයි, දැන් හරිනේ බබා වගේ වැඩ නේ!!...



  • කමෙන්ටුවක් ෂෙයා පාරක් දාන්ඩ ඒක ඉදිරියට පෝස්ට් දාන්න මට හයියක්...සුබ දවසක්!! ~ :-)


Sunday, June 29, 2014


 කාලයක් තිස්සේ බ්ලොග් එකට ගැලපෙන ඩොමේන් එකක් හෙව්වා ඒත් ගැලපෙන ඩොමේන් එකක් හම්බුනේ නේ.. :-(



අද ඉදලා මේක මගේ පෞද්ගලික බ්ලොග් එක විදිහට එනම් http://harshanasenevirathna.tk ලෙස නම් කරන බවට සියලු දෙනටම කරුණාවෙන් ප්‍රකාශ කර සිටිමි.

අද ඉදලා මගේ බ්ලොග් එක තුල දාන Post මේ හර්ෂණට හිතෙන දේවල්ය......... :-)





  • ඔයාලට හිතෙන දේවල් කම්මෙන්ට් කරන්න  ඒක ඉදිරියට පෝස්ට් දාන්න මට හයියක්~



Translate

Popular Posts

ආව ගිය කට්ටිය ගණන

දැන්වීම්

Social Icons

Featured Posts

ඔබේ අදහස් අපට එවන්න

Name

Email *

Message *

Events

Harshana

දැන්වීම්

දැන්වීම්

සිoහල සහකරු

Featured Post (Slider)

About

Text Widget

Random Posts

Social Share

Flickr

Vertical1

Gallery

Vertical2

Recent comments

Sponsor

Flickr Images

Video of the Day

Recent Comments

Powered by Blogger.

Most Trending

Popular Posts