-
Saturday, September 6, 2014
Unknown ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්
කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ...
තනිකම මැදින් එදා.. සමනල් රටා මවා
වචනෙන් නොකී කතා, හොරකම් කලා ඔයා...
හීනෙන් හැඩුවේ.... දුකටයි රහසේ...
තනිවී දිවියේ......
ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්
කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ...
හසරැල් මතක් වෙලා, නිතතෙන් සුසුම් හෙලා..
කන්දුලෙන් නුවන් තෙමා.. දෙනෙතක් ගිලන් වෙලා..
පූජාසනයේ මා නම් පතුවේ...
ඔබමයි සසරේ.........................
ආයේ එන්න පන මාගේ
ආදරේ අරන්...
ජීවත් වෙන්න, ඈ වාගේ පාළුවේ තවත්
කදුලෙල් මවා නෙතේ, මොනවද අත් උනේ..
පවසන්න ඇයි මෙසේ, සෙනහස තාමත් නොහෙගුනේ
හෙ...හේ............. ~
-Harshana Senevirathna-
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment