පියවර 1
command prompt එකේ shortcut එකක් desktop එකට දාගන්න, එක උඩ right click කරලා run as administrator click කරන්න
මෙන්න මේ වගේ එකක් open වෙයි .
පියවර 2
netsh wlan set hostednetwork mode=allow ssid=MyWIFI key=mypassword
මේ කොටස type කරලා enter කරන්න , ඊටපස්සේ පහත ආකාරයේ කොටසක් දැකගන්න පුළුවන්
දැන් CMD එක close කරන්නේ නැතුව තියාගන්න....
පියවර 3
දැන් පහත රූප සටහන් අනුගමනය කරන්න >> open network and sharing center එකට යන්න
පියවර 4
change adapter settings click කරන්න .
පියවර 5
internet connect වෙන්න භාවිතා කරන connection එක උඩ right click කරලා properties වලට යන්න .
පියවර 6
sharing වල තියෙන check box එක check කරන්න.
මෙන්න මේ වගේ massage එකක් එනවා ඒක ok කරන්න.
පියවර 7
home networking connection එකේ තියෙන wireless network connection 2 කියන එක select කර ok කරන්න
පියවර 3
දැන් ඔබ බවිත කරන connection එකක් මගින් internet වලට connect වෙන්න
CMD එක on කරගන්න..පහත code එක enter කරන්න
netsh wlan start hostednetwork
connection එක stop කරන්න ඕනෙනම් පහත සදහන් code එක enter කරන්න
netsh wlan stop hostednetwork
දැන් වැඩේ ඉවරයි.. connection වල MyWIFI කියල එකක් තියෙනවනම් වැඩේ හරි ....
device එකේ wifi on කරලා search කලාම අපි හදපු wifi එක බලාගන්න පුළුවන්..ඔබ ලබාදුන්න password එක ලබා දෙන්න, දැන් ඔබේ device එකෙන් lap එකක් හරහා internet connect වෙන්න පුළුවන්...එහෙනම් වැඩේ කරලම බලන්න..ජය වේවා !!
- Post එක හොදයි නම් Comment & Share කරලා සප් එකක් දෙන්ඩ යාලුවනේ..
Elazzz Thanq Mchoo.....
ReplyDelete