Thursday, January 15, 2015

දෑසේ ඔය රුව මැවිලා..නෑ ලඟ සැනසුම රැදිලා..කාලය හෙමිහිට ගෙවිලා..යයි තව අපි දුර ඇදිලා...

හදවත ගැහෙනා... ගැහෙනා මොහොතක් පාසා.. මතකෙට එන්නෙ ඔය ඇස් දෙකමයි සැමදා.. ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා.. මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා..

රෑ අහසේ තරු නෑ දැන් හිනහෙන්නේ.. ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ.. මගෙ ලෝකේ.. ඔබ පමණයි මට උන්නෙ.. ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..

පාළුවේ... තනිවෙලා.. මා ඉන්නවා ඔබ ලගින් උන්නු කාලයේ දුන් ආදරේම ජීවිතේ වෙලා...

හදවත ගැහෙනා ....

මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ..  දුක දන්නෙ කවුරුද මගෙ ඇස් වාගේ..
සැනසෙන්නම් උන්නානම් නෙතු මානෙ.. මිය දෙන්නම් ළගටම වී ඔය තුරුලේ...

පාළුවේ... තනිවෙලා.. මා ඉන්නවා ඔබ ළගින් උන්නු කාලයේ.. දුන් ආදරේම ජීවිතේ වෙලා...

හදවත ගැහෙනා....

ගායනය - විරාජ් පෙරේරා

Thursday, January 8, 2015

        මුලින්ම හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!
අවුරුද්දක් පුරාවට මගේ Blog එකත් එක්ක හිටපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා..
ඉදිරියටත් අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා..

        ඔන්න ඉතින් අලුත් අවුරුද්දේ පලමු Post එක අරන්  ආවා..
Post Title ඓකෙන්ම පේනවනේ මොකක් ගැනද කියලා..
එහෙනම් අපි මාතෘකාවට යමු...

       තාක්ෂණය දැන් දැන් ඉතා ඉක්මනින් දියුණු වෙමින් පවතිනවා..
ඔබ කවරදාකවත් සිතුවාද ඔබට පරිගණකය ස්පර්ශයකින් තොරව අත චලනය කිරීමෙන් පමණක් ඔබේ පරිගණකය හැසිරවිය හැකි බව..
මේ සඳහා විවිධ Leap Motion මෘදුකාංග තිබුනද මම අද ඉදිරිපත් කරන්නේ ඒ අතරින් සුපිරි ගනයේ මෘදුකාංගයක්.

   ඔබගේ වෙබ් කැමරාව මගින් මෙම මෘදුකාංගය ක්‍රියාත්මක වේ. ඔබේ අත සෙලවීමෙන් Mouse එක පාලනය කල හැකිය. එයත් කම්මැලිනම් ඔබේ හිස සොලවා බලන්න.

Click hear download Software (1.13Mb)

*ඔබ මෙම Leap Motion තාක්ෂණය මගින්  ඉතා ඉහල මට්ටමේ Graphics ඇති පරිගණක ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වනවානම් ඒ සදහා Leap motion controller එක්ක තිබිය යුතුය.ebay,amazon වැනි web අඩවියකින් Rs.12000 ක් වැනි මුදලකට ගෙන්වාගත හැකිය.(මෙහි පින්තූරයක් පහළ දක්වා ඇත.)

*ප්‍රශ්න තියෙනවානම් Comment කරන්න..

#Share & Support Us.

▒█████████████▒ ▒█═════███████▒
▒██═══████████▒
▒██═══████████▒
▒██═══████████▒
▒██═══████████▒
▒██═══███═══██▒
▒█═════════███▒
▒█████████████▒
▒████═════████▒
▒█████═══█████▒
▒█████═══█████▒
▒█████═══█████▒
▒█████═══█████▒
▒█████═══█████▒
▒████═════████▒
▒█████████████▒
▒█═════██═══██▒
▒██═══██═══███▒
▒██═══█═══████▒
▒██══════█████▒
▒██═══█═══████▒
▒██═══██═══███▒
▒█═════██═══██▒
▒█████████████▒
▒█═════════███▒
▒██═══███═══██▒
▒██═══████████▒
▒██══════█████▒
▒██═══████████▒
▒██═══███═══██▒
▒█═════════███▒
▒█████████████▒

https://www.facebook.com/harshanageadaviya

Thursday, January 1, 2015

"සියලු දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නව  වසරක් වේවා..! "

"Hope
Smiles from the
threshold of the year
to come,
Whispering 'it will be
happier'...
-Happy New Year- "
        
©2013-2015
®Harshanage Adaviya

Translate

Popular Posts

ආව ගිය කට්ටිය ගණන

දැන්වීම්

Social Icons

Featured Posts

ඔබේ අදහස් අපට එවන්න

Name

Email *

Message *

Events

Harshana

දැන්වීම්

දැන්වීම්

සිoහල සහකරු

Featured Post (Slider)

About

Text Widget

Random Posts

Social Share

Flickr

Vertical1

Gallery

Vertical2

Recent comments

Sponsor

Flickr Images

Video of the Day

Recent Comments

Powered by Blogger.

Most Trending

Popular Posts