Saturday, July 5, 2014

 7/05/2014 02:33:00 PM         No comments



Tech 03 =>  අපිට බොහෝ වෙලාවට web පිටු වල screenshot  එකක් ගන්න ඕන උනාම බොහෝදෙනාවැඩියෙන්ම කරන්නෙ print screen key එක ඔබලා screen shot එක paint වලට හරි photoshopවලට හරි paste කරගන්න එකනෙ ඒත් එහෙම ගන්න screen shot වලදී සම්පූර්ණ පිටුවෙම screen shot එකක් ගන්න බැරි වෙනවා.

ඉතිං සමහරු නම් සමහර විට මේකට මොකක් හරි software එකක් පාවිච්චි කරලත් වැඩේකරගන්නවා ඇතිඒත් ඒකත් ටිකක් කරදර වැඩක් කියල තේරෙනවනෙඅනික හරියට වැඩේවෙන්නෙත් නෑ සමහර software වලඊටත් වැඩිය ලේසි ක්‍රමටයකින් මේ වැඩේ පහසුවෙන් කරගන්න තිබ්බනම් හොදයි නේද ඉතිං මම ඒක කරගන්න පාවිච්චි කරන්නෙ එහෙම ක්‍රමයක් තමා ඉතිං මම ඔයාලට දැන් දෙන්න යන්නේ ඒ වැඩේ ඔයාලගෙ web browser එකතුලදිම කරගන්න plugin එකක්.

ඔන්න එහෙනම් මේ link එකෙන් ගිහින් ඉස්සල්ලම ඔයාලගෙ web browser එකට ගැලපෙනplugin එක install කරගන්නකො.

plugin එක install කරගත් පසු ඔබේ web browser එකට අලුතින් button එකක් එකතුවෙයි (පහත රූප බලන්නඑක මත click කිරීමෙන් අනතුරුව එන menu එකේ Capture entire page and …මත click කර save කරන්න මද වේලවකින් screen shot එක save කරගැනීමට හැකියාව ලැබේවි.


FireShot button in Internet Explorer 
FireShot button in Firefox, Thunderbird and SeaMonkey 

FireShot button in Google Chrome


අවශ්‍ය නම් screen shot එක edit කරගැනීමේ හැකියාවද plugin එක තුලම තියනවා.




  • කමෙන්ටුවක් ෂෙයා පාරක් දාන්ඩ ඒක ඉදිරියට පෝස්ට් දාන්න මට හයියක්...සුභ දවසක්!! ~ :-)
                                                   

0 comments:

Post a Comment

Translate

Popular Posts

ආව ගිය කට්ටිය ගණන

දැන්වීම්

Social Icons

Featured Posts

ඔබේ අදහස් අපට එවන්න

Name

Email *

Message *

Events

Harshana

දැන්වීම්

දැන්වීම්

සිoහල සහකරු

Featured Post (Slider)

About

Text Widget

Random Posts

Social Share

Flickr

Vertical1

Gallery

Vertical2

Recent comments

Sponsor

Flickr Images

Video of the Day

Recent Comments

Powered by Blogger.

Most Trending

Popular Posts