Saturday, July 5, 2014

 7/05/2014 02:22:00 PM         No comments
Tech කතා 03 =>




 මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ  ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.

ඔන්න එහෙනම් අපි දැන් වැඩේට බහිමු.

මුලින්ම මේ දීලා තියන link එකෙන් ගිහින් software එක download කරගන්න.(21 KB)
http://www.mediafire.com/?38135dz5rwyf6k7

හරි දැන් ඒක download කරගත්තානෙ ඒක zip කරලා නේද තියෙන්නේ එහෙනම් ඒක extract කරගන්න.

දැන් back.exe කියලා file එකක් එයි ඒ file එක copy කරගන්න.

ඊට පස්සෙ ඔයාට background එක වෙනස් කරන්න ඕනා කරන  folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ ඔය back.exe කියන file එක paste කරන්න.

හරි දැන් ඔය back.exe එක Open කරන්න එතකොට එනවා පහත ආකාරයේ window එකක්

ඕක දැන් Next > කරන්න.



ඊට පස්සේ මේ විදියෙ එකක් එනවා ඒකෙ modify background picture and filename appearance කියන එකට tick එක දාලා Next > කරන්න.



දැන් මේ විදියෙ එකක් එනවා ඕකෙ
(01) Browse වලින් background එකට දෙන්න ඕන කරන image එක තෝරන්න,
(02) text කියන තැන text colour එකත්,
(03) background කියන තැන text එකේ background colour එකත් තෝරලා
Next > කරන්න.




ඔන්න ආවා අන්තිම එක ඕකෙ Finish මත click කරන්න.




දැන් වැඩේ හරි දැන් Refresh කරලා බලන්න Background එකට තෝරපු image එම ඇවිත් ඇති. ඔච්චරයි. ~


*සැල :- මෙම Post එකේ ගෞරවය එහි මුල් අයිති කරුවා සතුය.

මම හිතනවා ඕයාලට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා දැන් ඔයාලා මේක කියෙව්වානෙ 
ඉතිං ඔයාලට හිතෙන දෙයක්   comment වල දාලා යන්න.
කැමතිනම්  follow කරගෙනම යන්න.


  • කමෙන්ටුවක් ෂෙයා පාරක් දාන්ඩ ඒක ඉදිරියට පෝස්ට් දාන්න මට හයියක්...සුභ දවසක්!! ~ :-)

0 comments:

Post a Comment

Translate

Popular Posts

ආව ගිය කට්ටිය ගණන

දැන්වීම්

Social Icons

Featured Posts

ඔබේ අදහස් අපට එවන්න

Name

Email *

Message *

Events

Harshana

දැන්වීම්

දැන්වීම්

සිoහල සහකරු

Featured Post (Slider)

About

Text Widget

Random Posts

Social Share

Flickr

Vertical1

Gallery

Vertical2

Recent comments

Sponsor

Flickr Images

Video of the Day

Recent Comments

Powered by Blogger.

Most Trending

Popular Posts