AirBag එකක් ප්‍රසාරණයට ගතවන්නේ ඉතාමත් කුඩා කාලයක්. අනතුරකදී මිලි තත්පර 45ක් වැනි අතිශය කුඩා වේලාවකදී ප්‍රසාරණය වී ඝට්ඨනයෙන් සිදුවන හානිය අවම කරන්නට මේ ඇඳුමට හැකියාව තියෙනවා.
ඉතාලි සමාගමක් විසින් නිපදවන ලද මේ මේ ආරක්ෂත කබාය මෝටර් සයිකලයේ ඉදිරිපස හා පසුපස suspension system එකට සම්බන්ධ කරලයි තියෙන්නේ. විශේෂත්වය නම් මේ ආරක්ෂත කබාය මෝටර් සයිකලයට සම්බන්ධ වෙන්නේ wireless ආකාරයට වීමයි.

මීට අමතරව Ducati D Air මඟින් ආරක්ෂිත කබාය හැඳ සිටින පිටුපසින් ගමන් ගන්නා මීට අමතරව Ducati D Air මඟින් ආරක්ෂිත කබාය හැඳ සිටින පිටුපසින් ගමන් ගන්නා අයෙකුට වුනත් ආරක්ෂාව සපයනවා. කබාය ඇඳ සිටින විට පපුව, පිටුපස හා උරහිස් සඳහා ආරක්ෂාව ලැබෙනවා වගේම මුහුණට මුහුණ ගැටීමක්, පසුපසින් ගැටීමක් වගේම ලිස්සා යාමකදී සිදුවන අනතුරකදී වුවත් ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා උපරිම ආරක්ෂාව සපයන්නට මේ ආරක්ෂිත කබාය සමත්...
0 comments:
Post a Comment